Home Hit කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක් (VIDEO)

කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක් (VIDEO)

92
0

රට තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානම තේරුම් ගනිමින් සියලු දෙනා අවධානයෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම සංගමය අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශණ ඇතුලත් ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් නොවීම සම්බන්ධයෙන් ගැටලුකාරිත්වයක් පවතින බවයි.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා සිටියේ වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී ඇති පරදි කොරෝනා දෙවන රැල්ලක් වළක්වා ගැනීමට නම් මසකට කොරෝනා පරීක්ෂණ 68,000ක් වත් අවම වශයෙක් සිදු කළ යුතු බවයි

කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්…

කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්… #lka #News1st #SriLanka #Coronavirus #COVID19 #ULC

Posted by Newsfirst.lk on Tuesday, June 30, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here