Home Hit මෙවර ඡන්දය ගණන් කිරීම අරඹන්නේ ඡන්දයට පසු දිනයේ

මෙවර ඡන්දය ගණන් කිරීම අරඹන්නේ ඡන්දයට පසු දිනයේ

60
0

එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹන බවත්, ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය එදින සවස 4 වන විට ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (30) පැවති සාක්ච්ඡාවක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

මහ මැතිවරණය අගෝස්තු 5 වන දින පැවැත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here