Home Hit පෝය දිනවලදී උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන්ගේ කැමැත්ත (PHOTOS)

පෝය දිනවලදී උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන්ගේ කැමැත්ත (PHOTOS)

49
0

පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට උපකාරක පන්ති ගුරුවරුවන් කැමැත්ත පළ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඊයේ දිනයේ (29) උපකාරක පන්ති ගුරුවන්ගේ සංගම් නියෝජිතයන් හා ජනපති අතර පැවැති හමුකදී ඔවුන් මෙම කැමැත්ත පළකර තිබේ.

ඉරිදා උදේ වරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රැස්වීමේ අවධානයට යොමු කළ අතර එයට ප්‍රතිචාර දක්වමින් පොහෝ දිනයේදී උපකාරක පන්ති නොපැවැත්වීමට ඔවුන් එකඟ වී තිබේ.

අ.පො.ස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට ද තීරණය කෙරිණ.

Image may contain: 1 person, sitting, beard and indoor
Image may contain: one or more people, people sitting, table, phone and indoor
Image may contain: 1 person, sitting, playing a musical instrument, table, child and indoor
Image may contain: 1 person, sitting, child and indoor
Image may contain: 1 person, sitting, table, closeup and indoor
Image may contain: 1 person, sitting, beard and indoor
Image may contain: 1 person, sitting, child and indoor
Image may contain: 1 person, sitting, beard, table and indoor
Image may contain: 1 person, sitting, table and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here