Home Hit හිටපු රාජ්‍ය ඇමතිවරුන්ගේ වාහන 5 ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග (VIDEO)

හිටපු රාජ්‍ය ඇමතිවරුන්ගේ වාහන 5 ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග (VIDEO)

114
0

එසේම මෙතෙක් රථවාහන භාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන 5 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියි.

එසේ අත්අඩංගුවට ගතහොත් ඔවුන්ගේ ආසනය අහිමිවීමට විශාල ඉඩකඩක් ඇති බවද එම මහතා පවසනු ලැබුවා

මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

වාහන නොදුන් ඇමතිවරුන්ට පාර්ලිමේන්තු අසුනත් අහිමිවීමේ අවදානමක්

වාහන නොදුන් ඇමතිවරුන්ට පාර්ලිමේන්තු අසුනත් අහිමිවීමේ අවදානමක්#lka #News1st #SriLanka #MahindaDeshapriya #Ministers #Vehicle #ULC

Posted by Newsfirst.lk on Tuesday, June 30, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here