Home Hit දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්හි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්හි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

53
0

මේ වනවිට සියලුම දිස්ත්‍රික්කයන්හි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි දිනවලදී ඊට අනුබද්ධ සෙසු කටයුතු ද අවසන් කිරීමට නියමිත බවයි.

මේ අතර විධිමත් සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද යටතේ මැතිවරණ මුද්‍රණ කටයුතු නියමිත පරිදි සම්පූර්ණ කිරීමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here