Home Cricket අරවින්ද ද සිල්වා පැය 6ක් රඳවාගෙන 2011 ලෝක කුසලානය ගැන ප්‍රශ්න...

අරවින්ද ද සිල්වා පැය 6ක් රඳවාගෙන 2011 ලෝක කුසලානය ගැන ප්‍රශ්න කෙරේ

102
0

2011 ලෝක කුසලානය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එවක ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් ක්‍රීඩා වැරදි පිළිබද විශේෂ විමර්ශන ඒකකය පැය 6 ක් ප්‍රශ්න කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here