Home Business කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

94
0

කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්ව ඇත.

ඒ අනුව ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඒ මහතාට හිමිවේ.

දුමිත් ප්‍රනාන්දු මහතා මිඩ්ල්බරී කොලේජියෙන් (Middlebury College) භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද හාවඩ් බිස්නස් ස්කුල් (Harvard Business School) විශ්ව විද්‍යාලයෙහි MBA උපාධියෙන්ද පිදුම් ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here