Home Hit ජැක් මා පරාජය කළ අළුත් ධනපතියා HitWorld ජැක් මා පරාජය කළ අළුත් ධනපතියා By Nipuna - June 25, 2020 6:49 pm 314 0 අලිබාබා හිමිකරු ධනපති ජැක් මාගේ ඩොලර් බිලියන 48 ක ධනය ඉක්මවා ඩොලර් බිලියන 50 ක ධනය හිමි පොනි මා, චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇති බව වාර්තා වේ.