Home Business මහ බැංකු අධිපති ඉල්ලා අස්වූ බවට පැතිරෙන කටකතාව අසත්‍යයක්

මහ බැංකු අධිපති ඉල්ලා අස්වූ බවට පැතිරෙන කටකතාව අසත්‍යයක්

234
0

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා තමා ඉල්ලා අස්වූ බවට පැතිරෙන කටකතාව අසත්‍යයක් බව කියා සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා තවදුරටත් කියා සිටින්නේ තමන්ට එලෙස ඉල්ලා අස්වීමට කිසිඳු සැලසුමක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here