Home Hit මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවීමට මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවීමට මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

230

මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

එමෙන්ම, Covid -19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප‍්‍රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට මින් පෙර ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබුණා.

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here