Home Hit “අපි කියන්නේ මේ ආණ්ඩුවටත් අබ සරණයි” – සිංහලේ ජාතික සංවිධානය

“අපි කියන්නේ මේ ආණ්ඩුවටත් අබ සරණයි” – සිංහලේ ජාතික සංවිධානය

190
0

මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට උපකාර කළ යම් යම් පිරිස් මේ වන විට මේ රට ජාතිකවාදී රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ හංවඩු ගැසීමට උත්සහ දරමින් සිටින බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.

ජනාධිපතිවරයාගේ නීතිඥ සබ්‍රි මහතා පසුගිය දිනක ාල් ජසීරා නම් විදේශීය නාලිකාවට ලබා දින් ප්‍රකාශය පිළිබඳවද විරෝධය පළ කළ උන් වහන්සේ මෙලෙස රටේ ජාතිකවාදය වපුරන අලි සබ්‍රි මහතාට ජනාධිපතිවරයාගෙ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් පවා ලබා දීමට සූදානම් වන බවත් පෙන්වා දෙනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ නීතීඥ අලි සබ්‍රි හරහා මැඩිල්ලේ පඥාලෝක හිමියන් වෙනුවෙන් පවරා ඇති නඩුව පිළිබඳව අදහස් දක්වමින් එම සංවිධානය පවසා සිටියේ මෙම ආණ්ඩුව පත් කිරීමට උදව් වූ සංඝයා වහන්සේලා දඩයම් කරනවා නම් මෙම ආණ්ඩුවටත් අබසරණ බව මතක් කර සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here