Home Hit මෝදි ගෝඨාභයට දුරකථනයෙන් පැවසූ දේ

මෝදි ගෝඨාභයට දුරකථනයෙන් පැවසූ දේ

130
0

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝදි මහතා මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකථන සකච්ඡාවක නිරත වූ අතර එ පිළිබඳව ඔහුගෙ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. එය පහළින්

“ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සමඟ අනර්ඝ කතාබහක් පවත්වන ලදි. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව COVID-19ට එරෙහිව ඉතාම ඵලතායී ලෙස සටන් කරමින් සිටියි. මෙම වසංගතය සහ එහි ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාව අපගේ සමීප අසල්වැසියා වන ශ්‍රී ලංකාවට දිගටම සහාය දැක්වීමට බලාපොරොත්තු වේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here