Home Coronavirus 2020 අද හමුවූ ආසාදිතයන්ගෙන් දෙදෙනෙක් ඩුබායි සිට පැමිණි අය

අද හමුවූ ආසාදිතයන්ගෙන් දෙදෙනෙක් ඩුබායි සිට පැමිණි අය

73
0

අද වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 17 දෙනාගෙන් 15 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අනෙක් ආසාදිතයන් දෙදෙනා ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ.

ඔවුන්ගෙන් 10 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සහ 5 දෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here