Home Hit නව සඳ දැකීම හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් සමරයි

නව සඳ දැකීම හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් සමරයි

63
0

නව සඳ දැකීම හේතුවෙන් හෙට දිනයේදී රාමසාන් සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.

මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක්‌ එක්‌ අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස්‌ වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි.

මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here