Home Coronavirus 2020 කොළඹ, ගම්පහටත් ඇඳිරි නීතිය ලිහිල් වේ

කොළඹ, ගම්පහටත් ඇඳිරි නීතිය ලිහිල් වේ

129
0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලටත් ඇඳිරි නීතිය ලිහිල් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව 26 වන අඟහරුවාදා සිට රටේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා පමණයි

This image has an empty alt attribute; its file name is image-41.png

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here