Home Hit හදිසියේම සීෂෙල්ස් ජාතිකයන් පිරිසක් ගුවන් යානයකින් කටුනායකට

හදිසියේම සීෂෙල්ස් ජාතිකයන් පිරිසක් ගුවන් යානයකින් කටුනායකට

129
0

සීෂෙල්ස් ජාතිකයන් 35 දෙනෙකු රැගෙන , එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම (23) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔවුන් (23) දින පස්වරු 2.45 ට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණි , එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එච්.එම්.- 8360 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විශබීජ හරණය කිරීමෙන් අනතුරුව , කොරෝනා වසංගත රෝග ලක්ෂණ තිබේදැයි විමසා බලා , නීරෝධායන කටයුතු සදහා , එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගියහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here