Home Hit පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකුට උසස් වීම්

පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකුට උසස් වීම්

69
0

පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව මෙම උසස් වීම් සිදුකර තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු හට මාරුවීම් ලබාදීමද සිදු වූවා

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here