Home Hit මගීන් රැගත් පාකිස්තාන ගුවන් යානයක් කරච්චි නුවරදී අනතුරට

මගීන් රැගත් පාකිස්තාන ගුවන් යානයක් කරච්චි නුවරදී අනතුරට

86
0

පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් කරච්චි නුවරදී අනතුරට ලක්වී ඇතැයි වාර්තාවනවා.

අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ 99 දෙනෙකු සිට ඇති අතර කාර්ය මණ්ඩලය 8 දෙනෙක් සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලාහෝර් නුවරින් ගුවන්ගතවූ මෙම යානය පාකිස්ථානයේ කාර්යබහුලම ගුවන්තොටුපලක් වන ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පියාසර කරමින් තිබියදීයි අනතුරට ලක්ව ඇත්තේ.

යානය කරච්චි නගරයේ මිනිසුන් වාසය කරන ප්‍රදේශයක් වෙත කඩා වැටී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here