Home Coronavirus 2020 මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1,060ක් දක්වා ඉහළට

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1,060ක් දක්වා ඉහළට

54
0

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනේ – මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1060ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5ක්.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 431 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 620 දෙනෙකු රෝහල්වලින් පිටවී ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here