Home Hit ඉහළ ගිය IOC පෙට්‍රල් මිල නැවත පහළට

ඉහළ ගිය IOC පෙට්‍රල් මිල නැවත පහළට

71
0

ලංකා IOC සමාගම මගින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පසුගිය 17 දා මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට කටයුතු කළා.

එසේ ඉහළ ගිය ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි මිල නැවතත් රුපියල් 137ක් බවට පත්ව තිබෙනවා

සබැඳි පුවත්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here