Home Coronavirus 2020 ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ගණන 1,068ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ගණන 1,068ක් දක්වා ඉහළට

82
0

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1,068ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 13ක්.

මෙතෙක් මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 439 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 620 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here