Home Business කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවයි

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවයි

144
0

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (12) මිනිත්තු 30කට අත්හිටුවනු ලැබීය.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ.

එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.49 කින් හා S&P SL20 දර්ශකය ඒකක 88.50 කින් පහළ ගොස් තිබුණු අතර එය පිළිවෙලින් ඊයේ දිනට සාපේක්ෂව 3.49%ක හා 5.03% ක කඩා වැටීමක් වේ.

මිනිත්තු 30කට පසු කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය ගනුදෙනු යළි ඇරඹීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here