Home Hit “සැර කොල්ලෝ” ශූරතාව දිනයි

“සැර කොල්ලෝ” ශූරතාව දිනයි

284
0

ශ්‍රී ලංකාවේ පරිඝණක ක්‍රීඩා කරන්නන් මහත් උද්යෝගයෙන් යුතුව සහභාගී වන තරඟාවලියක් වන ඒසර් ප්‍රෙඩේටර් ලීග් 2020 – ශ්‍රී ලංකාව (Acer Predator League 2020 -Sri Lanka) තරඟාවලිය අද අවසන් වුනා.

එහිදී ශුරතාව දිනා ගැනීමට “සැර කොල්ලෝ” කණ්ඩායම සමත් විය. ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් ලක්ෂ 3ක මුදලක් ලබා දීමට සංවිධායකයන් කටයුතු යොදා තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here