Home Hit වෙරළ පිරිසිදු කරන්න අදත් පොලිසිය යොදවයි

වෙරළ පිරිසිදු කරන්න අදත් පොලිසිය යොදවයි

339

කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද පෙරවරු 6.30ට පමණ ආරම්භ වුනා.

ඒ, පොලිසියේ පරිසර කොට්ඨාශයේ නිලධාරීන් හා පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් ඇතිවයි.

පරිසරය සුරැකීමේ තවත් එක් පියවරක් ලෙස මෙය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here