Home Hit පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

575

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රජය පාර්ශ්වය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here