Home Hit නව චූඩා මාණික්‍ය රන්වැලි සෑ රදුන්ට පළඳවයි

නව චූඩා මාණික්‍ය රන්වැලි සෑ රදුන්ට පළඳවයි

354

රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට පැළඳවීම අද පස්වරුවේ සිදුකෙරුණා.

චූඩා මාණික්‍යය පැළඳ වූ කොත හෙට උදෑසන 10 ට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කිරීමට නියමිතයි.

ක්‍රිස්තු පූර්ව 140 දී පමණ දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරවන ලද රුවන්වැලි මහා සෑයේ අවසන්වරට ප්‍රතිසංස්කරනය කොට චූඩාමාණික්‍යය පැළඳවීම සිදුවූයේ 1939 වසරේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here