Home Hit යුද හමුදා ආයතන තුළ රාජ්‍ය හා යුද හමුදා ලාංඡනය පමණයි

යුද හමුදා ආයතන තුළ රාජ්‍ය හා යුද හමුදා ලාංඡනය පමණයි

502

රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් සියලුම යුද හමුදා ආයතන තුළ ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නියෝග කර තිබෙනවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව යුද හමුදාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

එම නියෝගය පිළිබඳ යුද හමුදාපති විසින් සියලුම යුද හමුදා ආයතන දැනුවත් කරන ලෙස යුද හමුදා පිරිස් පරිස් පරිපාලන අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here