Home Hit MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ – වීරවංශ

MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ – වීරවංශ

584

ජනාධිපතිවරණ සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉතා දැඩි ලෙස විවේචනය කරන ලද අමෙරිකාව සමග MCC ගිවිසුම තම ආණ්ඩුව යටතේ අත්සන් නොකරන බව අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැපයුම් අමාත්‍ය වරයා ලෙස අද දින රාජකාරි ආරම්භ කළ අමාත්‍යවරයාට මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සනධන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here