Home Local බලපිටියේ Facebook සාදයක් වටලයි; 28ක් අත්අඩංගුවට

බලපිටියේ Facebook සාදයක් වටලයි; 28ක් අත්අඩංගුවට

229

අහුංගල්ල, බලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය, කොස්ගොඩ, මිටියාගොඩ, බලපිටිය, ගාල්ල සහ පයාගල යන ප්‍රදේශවල පදිංචි 17ත් 30ත් අතර වයස්වල පසුවන පිරිසක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම පිරිස අතරින් ගංජා ළඟ තබාගෙන සිටි 13 දෙනකු හැර සෙසු සැකකරුවන් ඇප මත මුදාහැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here