Home Hit කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි

කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි

743

අධික වර්ෂාවත් සමග කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

ආමර් වීදියේ සිට කොටහේන මංසන්ධිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවයි වාර්ථාවන්නේ.

මේ හේතුවෙන් එම මාර්ග ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද පවතින බවයි අප වාර්ථාකරු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here