Home Business මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ සූදානමක්

මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ සූදානමක්

326

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා.

ඒ අනුව නොවැම්බර් මස 02 වැනි දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති කුමාරස්වාමි මහතා, දෙසැම්බර් මාසයේ දී සිය ධුරයෙන් ඉවත් වීමට නියමිත බවද වාර්තා වනවා.

2016 ජූලි මස සිය රාජකාරි කටයුතු ඇරඹූ ආචාර්ය කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයාද වනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here