Home Hit රජයේ පත්කිරීම් සලකා බලන තේරීම් මණ්ඩලය පත්කරයි

රජයේ පත්කිරීම් සලකා බලන තේරීම් මණ්ඩලය පත්කරයි

327

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ නිලධාරීන් පත්කිරීම පිළිබඳ සලකා බලන තේරීම් කාරක මණ්ඩලය පත්කර තිබෙනවා.

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජොන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක හා හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානී ඩයන් ගෝමස් යන මහත්වරුන් මෙම මණ්ඩලයට ඇතුළත් වේ.

කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේදී එය සලකා බැලීමට තේරීම් කාරක මණ්ඩලයක් පත්කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here