Home Hit ශානි අබේසේකර අත්අඩංගුවට ගන්නැයි පාර්ශව 5කිිින් පැමිණිලි

ශානි අබේසේකර අත්අඩංගුවට ගන්නැයි පාර්ශව 5කිිින් පැමිණිලි

368

අපරාධ පරීක්ෂණ ‌‌දෙපාර්ථමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අ‌‌‌බේ‌සේකර අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පාර්ශව 5ක් විසින් ‌පොලිස් ‌කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර ති‌‌බෙනවා.

සිංහලේ අපි ජාතික ව්‍යාපාරය, ‌බෞද්ධ ‌තොරතුරු ‌කේන්ද්‍රය, රාවනා බලය සංවිධානය හා නව සිංහලේ ජාතික ව්‍යාපාරය වන සංවිධාන ‌මෙලෙස පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවා.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ පසුගිය කාලයේ ඔහු ‌මෙහෙයවූ නඩු යලි සලකා බැලීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවයි.

එමෙන්ම ස්ථාන මාරු ලබාදීම ‌වෙනුවට ඔහුගේ ‌සේවය අත්හිටුවිය යුතු බවයි එම සංවිධාන පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here