Home Hit දියේ ගිලී ධීවරයන් තිදෙනකු අතුරුදන්

දියේ ගිලී ධීවරයන් තිදෙනකු අතුරුදන්

270

කාත්තන්කුඩි – ආරියම්පති නැගෙනහිර ප්‍රදේශයේ වැවක ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

අද පෙරවරුවේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ධීවර කටයුතු සඳහා පිටව ගොස් ඇති අතර එහිදී තුන් දෙනෙකු වැවට වැටී ඇති බවයි වාර්ථාවන්නේ.

අතුරුදන් වූ ධීවරයින් සොයා ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව පොලීසිය මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here