Home Hit කංජිපානි ඉම්රාන් 9වනදා දක්වා යලි රිමාන්ඩ්

කංජිපානි ඉම්රාන් 9වනදා දක්වා යලි රිමාන්ඩ්

234

මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කර ඇත්තේ සැකකරු ලබන මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

පසුගිය කාලයේ සිදුවූ ඝාතන හා කප්පම් සිද්ධීන් කිහිපයකට අදාල නඩු කිහිපයක් විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here