Home Hit ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කේ.බී. එගොඩවෙල පත්කෙරේ

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කේ.බී. එගොඩවෙල පත්කෙරේ

263

ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන) ධුරයට විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙල මහතා පත්කර තිබෙනවා.

1971 වසරේදී ශී‍්‍ර ලංකා යුද හමුදා සේවයට බැඳුණු එගොඩවෙල මහතා, වසර 33 කට අධික කාලයක් යුද හමුදාවේ සකි‍්‍රය සේවයේ නියැලුනු අයෙක්.

වසර 04ක කාලයක් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කළ ඒ මහතා, 2007 වසරේ සිට 2015 වසර දක්වා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here