Home Hit අනවශ්‍ය වියදම් කපා හැරීමට රාජ්‍ය ආයතනවලට උපදෙස්

අනවශ්‍ය වියදම් කපා හැරීමට රාජ්‍ය ආයතනවලට උපදෙස්

427

සිය අමාත්‍යංශ යටතේ පවතින රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපාහැරීමට කටයුතු කරන්නැයි රජය නව අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ සියලු වියදම් මනා කළමනාකාරීත්වයකින් සිදුකරන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරුන් සිය අමාත්‍යංශ යටතේ ඇති ආයතනවල වියදම් පිළිබඳ සමාලෝචනයක් කළයුතු වනවා.

ජනතා සුභසාධනය වෙනුවෙන් කරනු ලබන වියදම් ඒ ආකාරයෙන්ම සිදු කිරීමටත්, ඒවායෙහි අඩුපාඩු ඇත්නම් සකස් කිරීමටත් එම නිවේදනය මගින් උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here