Home Hit එජාප නායකත්වය ගැන සාකච්ඡා කරන්න විශේෂ රැස්වීමක්

එජාප නායකත්වය ගැන සාකච්ඡා කරන්න විශේෂ රැස්වීමක්

384

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එළඹෙන සතියේදී විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීමට පෙර එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here