Home Hit මහජන ආරක්ෂාවට ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මහජන ආරක්ෂාවට ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

287

සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නන්ධ හමුදා රාජකාරිවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහජන ආරක්ෂණ පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව, ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25ටම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට හැකිවනු ඇත.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව සඳහා පැවරී ඇති බලතල අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here