Home Hit ජ්‍යෙෂ්ඨත්වය අනුව නව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ තීරණයක්

ජ්‍යෙෂ්ඨත්වය අනුව නව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ තීරණයක්

272

ලබන දෙසැම්බර් 03 වැනිදා පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීමට නියමිතව තිබෙනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීමත් සමඟ එම පියවර ගත් බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පනවනු ඇති.

එසේම විපක්ෂ මන්ත්‍රීවරුන්ටද සිය ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here