Home Hit අංගොඩ ලොක්කාගේ සහචරයින් 3ක් දැලේ

අංගොඩ ලොක්කාගේ සහචරයින් 3ක් දැලේ

268


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කේරල ගංජා කිලෝ 01යි ග්‍රෑම් 600ක් සමගයි.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සිදුකල වැටලීම්වලදීයී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අඹතලේ ඔරලෝසු කණුව අසලදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවිට එලිපිච්චවත්ත, ප්‍රදේශයේදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here