Home Hit පරිසරය රකින්න ෆේස් බුක් පිටුවක් සහ විශේෂ දුරකථන අංකයක්

පරිසරය රකින්න ෆේස් බුක් පිටුවක් සහ විශේෂ දුරකථන අංකයක්

342

පරිසර නීති බලාත්මක කිරීම සඳහා විහේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරවන බව පොලීසිය පවසනවා.

ඒ අනුව පරිසරයට සිදුකරන හානි සම්බන්ධයෙන් පැමිණිළි කිරීම සඳහා ෆේස් බුක් පිටුවක් සහ විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටයි නියමිතයි. ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණා.

ඉදිරි දින කිහිපයේදී මෙම විශේෂ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here