Home World ඉරානයේ විරෝධතාවලට නායකත්වය දුන් 100ක් අත්අඩංගුවට

ඉරානයේ විරෝධතාවලට නායකත්වය දුන් 100ක් අත්අඩංගුවට

236

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඉරානයේ පැවැති විරෝධතාවලට නායකත්වය දුන් සිය දෙනකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස එරට විවිධ ප්‍රදේශවල රඳවා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Amnesty International මානව හිමිකම් සංවිධානයේ වාර්තාවලට අනුව නගර කීපයක පැවැති විරෝධතා අතරතුර පුද්ගලයන් 100ට වඩා මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here