Home Hit කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

272

හෙට පෙරවරු 9 සිට පය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ නගරයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය, නාවල , කොස්වත්ත, සහ රාජගිරිය සිට නවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග සියල්ලේම මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here