Home Hit ගාල්ල මහාධිකරණයේ වහල සුළඟට යයි

ගාල්ල මහාධිකරණයේ වහල සුළඟට යයි

303

අද පස්වරුවේ (22) පැවති අධික වර්ෂාවත් සමඟ හමාගිය තද සුළං හා අකුණු ගැසීම් හේතුවෙන් ගාල්ල මහාධිකරණයේ වහලේ තහඩු කිහිපයක් ගැලවී ගසා ගෙන ගොස් ඇතැයි වාර්ථාවුණා.

රජයේ අධි නීතිඥ නිල මැදිරිය, නිතිඥවරුන්ගේ පුස්තකාලය, ලඝු ලේඛක කාමරය ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවූ බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාවේ අධිකරණයේ නඩු කටයුතු අවසන් කර තිබු හෙයින් නඩු කටයුතු පවත්වා ගෙන යාමට බාධාවක් සිදුව නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here