Home Hit රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවධානමක්

රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවධානමක්

270

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් නායයෑමේ අවධානමට ලක්ව ඇතැයි වාර්ථාවනවා.

නායයෑමේ අවධානම් කලාප ලෙස හදුනාගෙන ඇත්තේ බලංගොඩ, ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රදේශයි.

පස්කඳු කඩාවැටීම්, ගල් පෙරලිම් ආදී වූ නායයාම් ලක්ෂණ දක්නට ඇතොත් වහාම එම ස්ථාන වලින් ඉවත් වී ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here