Home Hit අමාත්‍යවරු 8ක් අද දිනයේම රාජකාරී අරඹයි

අමාත්‍යවරු 8ක් අද දිනයේම රාජකාරී අරඹයි

270

නව රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව දිවුරුම් දුන් අමාත්‍යවරුන් 16 දෙනාගෙන් අමාත්‍යවරුන් 8 දෙනෙක් අද පස්වරුවේ රාජකාරී කටයුතු ආරම්භ කළහ.

එලෙස රාජකාරී ආරම්භ කළේ, එස්. එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්දා, නිමල් සිරිපාල ද සිල්වා, ආරුමුගන් තොන්ඩමන්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here