Home Hit දි.මු ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත

දි.මු ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත

458

හිටපු අග්‍රාමාත්‍යවරයකු වන දිවංගත දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරවය සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙනවිත් තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැකිවීම සඳහා පාර්ලිමේන්තුව වෙත පැමිනි බව සඳහන්.

අද පස්වරු 3 දක්වා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here