Home Local හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් දැලේ

හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් දැලේ

255

හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අල්ලස් ලෙස ලබාගැනීමට උත්සාහ කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here