Home Hit අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

400

තමා සිදුකළ ප්‍රකාශ හා තීරණ ලෙස දැනුම් දෙමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රකාශ රාශියක් මේ වන විට හුමවාරු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තමන් ගන්නා සියලු නිල තීරණ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මාධ්‍ය අංශය හා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් ප්‍රකාශ කරන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here